තම අනියම් බිරියගේ තුන් හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයෙක් අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දැරිය බරපතල තත්වයෙන් මහනුවර මහ රෝහලට ඇතුලත් කරනු ලැබ ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තම අනියම් බිරියගේ තුන් හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයෙක් අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දැරිය බරපතල තත්වයෙන් මහනුවර මහ රෝහලට ඇතුලත් කරනු ලැබ ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පෝ දඩුවම් දෙන්න එපා. මානව හිමිකම් උල්ලංගනය වෙනවනේ (නි)
පෙනුමෙන් මිනිසුන් උනාට මේ අය වන සතුන්ටත් වඩා කුරිරු අය. (ස)
මේ වගේ අයට රජ කාලේ දඬුවම් දෙන්න ඕන.(ස)
අපේ රටේ තියන නීති වල දුර්වලකම් නිසයි මේ තරම් අපරාධ. ෂරියා නීති කෙසේවෙතත් ඒ හා සමාන දෙයක් ගෙනෙන්න කාලය පැමිණ ඇත. (නි)
ඔය වගේ දේවල් කොයිතරම් වුණාද? කෝ මේවට නිසි දඩුවම්? දරු පැටියට ඉක්මන් සුව පතමි. (නි)
එම ගැහැණියට දඬුවම් නැතිද? අසරණ ලමයව පරිවසේට බාරදුන්නොත් හඬයි සිතමි. වනචර මිනිහව එල්ලුම්ගස් යවන්න. කෝ මේ ජනාධිපති නියෝගය.(නදී)
මාරි චතුල, ලංකාවේ සිදුවු අම්මයි ළමයි දෙදෙනයි ඝාතනය, සංඝයා වහන්සේලාව ඝාතනය කිරීම ආතුලු ඝාතන දුෂණ මේ සියල්ලට සිරගතව සිටින පුද්ගලයන්ට අපි සෞදි නීතිය අනුව කටයුතු කරමුද? ඇත්තෙන්ම මා නම් එකගය. ඔබ එකගද? (නි)
ඉතින් ඕකේ ප්‍රදාන වැරදී කාරයා කව්ද? අනියම් සැමියද දියණියගේ අම්මාද? අහක යන නයි අස්සේ දාගත්තේ කව්ද ?(නදී)
අනියම් ඇසුරු නිසා බොහෝ දුරට ලමයින් තමයි අද දුක් විදින්නේ.කොතනද වරද? (ස)
අම්මා හොද නම් ළමයින්ට හොදම තමා. (නි)
මාරි ඔයා මාරයි නේ.(නදී)
මාරි, ඔයා නිකන් අල්මාරි වගේනේ කතාව. ඒ මිනිහා නිකන් ගෙදරට ආවේ නැහැනේ?මාරි හිතන විදිහට බැලුවොත් ඕනෑ කෙනෙක් ඔය විදිහාට මාරිලගේ ගෙදරටත් ඒවි ?මගේ අමල් බිසෝ දොර අරින්නෙපා හොද පරිස්සමෙන් හිටපන් .....සින්දුව කිව්වේ කාටද මාරි? (නි)
ඔහුට හිස ගසා දමන දඩුවම දෙනු! දරුවා පරිවාස බාරයට ගන්න (නි)
මෙහෙම අයව එල්ල මැරිය යුතුයි (නි)
දරුවන්ට මෙහෙම වෙන්නේ ප්‍රදාන වශයෙන් මේවා කරන පුත්ගලයන්ගේ වැරදී නිසා. ඒකට ඇසුරේ ස්වභාවය බලපාන්නේ නැහැ. මොකද නියම හරි අනියම් හරි ඇසුරක් නැත්නම් මේ ලෝකෙට දරුවන් බිහිවෙන්නෙත් නැහැනේ.(නදී)
මහා පාරේ තියල එල්ලලා මරන්න. අනියම් සම්බන්ද තියා ගෙන ඉන්න ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට දැඩි දඩුවම් දෙන්න ඕනේ. මුන් තමියි අහිංසක බිරිද දරුවා පවා අමානුෂික ලෙස මරා දමන්නේ. ජීවිත වල වටිනා කම් දන්නේ නැති අමානුසිකයෙක්. 3 හැවිරිදි සිගිති දරුවා මොකක්ද දන්නේ අහිංසකී.(නදී)
අම්මලාගේ තාත්තලගේ වැරදි වලට අහිංසක දරුවන් පලිද? වරද කාගේද? මේක බෞද්ධ ද රටක්. ඕන දෙයක් දරුවන් ලැබෙන්න කලින් කර ගන්නද දරුවෝ ලැබුනම උන් ගැන හිතන්න.(නදී)
ෂරීයා නීතිය අනුව දඩුවම් කළ යුතුයි (නි)