යක්ෂයකු එළවීම සඳහා හොරොව්පතානේ රංජනී කුමාරි (17) දැරියගේ දෙපා පුළුස්සා බරපතල තුවාල කළ බව කියන යකදුරකුද වන ගුරු උපදේශක ධර්මසිරි ජයලත්ගේ වැඩ කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමසිරි ගුණවර්ධන මහතා විසින් තහනම් කරනු ලැබීය.
ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් දැරිය කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය මගින් මෙවැනි පුවත් පලකිරීම ඉතාම වැදගත්. අහිංසක ජනතාවට සිදුවන දේවල් වගකිවයුතු පුද්ගලන්ගේ අවධානයට යොමුවීමත් මහජනතාව දැනුවත් වීමත් ඒ මගින් සිදුවනවා. (දිල්)
නියම මන්ත්‍රී ගොල්ලෝ යකාට බයනම් සොහොනේ ගෙවල් හදයිද? (නදී)
මොකද මේ මහත්තයා කවුරුත් ඇමති තුමෙක්ව අඳුරන්නේ නැද්ද? වැඩේ ගොඩින් බේරා ගන්න.(නදී)
ඔබ දෙපලට පින් කරන ලද උපකාරයට මම පැරිස් සිට.(නදී)
මේ කරපු වැඩේට ජිවත් වෙලා ඉන්නකල් හිරේ තියන්න ඕනේ (දී)
මේ මනුස්සයාට නීතියේ නිසි දඩුවම් හිමිවිය යුතුයි (දී)
මෙවන් මිනිස්සු රාජ්‍ය සේවයට පිළිලයක් (දී)
නාමල් සහෝදරයට මගේ උපහාරය ! (අ)
වැඩ තහනම් කිරීම දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්. එතකොට අර දුප්පත් ළමයට කල අසාධාරණයට මොකක්ද දෙන දඬුවම. මොකක්ද ඒ ළමයට දෙන වන්දිය. මොනතරම් වේදනාවක් විඳිනවද ඒ අසරණ ළමයා. (අ)
මේ සිද්දිය ගැන ඔය හැමෝම දැනුවත් වුනේ මාධය නිසා (දී)
නම ධර්මසිරි කරන්නේ කැත වැඩ ගමෙනුත් පිටුවහල් කරන්නයි තියෙන්නේ.ඒ ගුරාගෙන් දරුවාට ලක්ෂ 50 ක් වත් අරන් දෙන්න. (දී)
ඕක තමා කියන්නේ අපරාදයක් කරලා හැංගිලා ඉන්න බැහැ කියල.ඔය ගුරාට දණ්ඩ නීති සංග්‍රහයේ තියන බරපතලම දඬුවම දෙන්න ඕන.ඒ දරුවට හොඳ වන්දියක් අරන් දෙන්න.
එතකොට පොලිසියේ ලොක්කට මොනවත් නැහැ. මන් නම් කරන්නේ එයාව මුලින්ම අයින් කරනවා.(නදී)