ජපානයේ හා දකුණු කොරියාවේ රැකියා දෙන බව පවසමින් රුපියල් කෝටියකට වැඩි මුදලක් වංචා කළැයි දර්ගා නගරයේ කතක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
එප්පාවල ,කුරුණෑගල, ගලිගමුව, කළුතර පිරිසක් ජපානයට හා දකුණු කොරියාවට යවන බව කියා මේ වංචාව කර ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචනිකයින්ට මුලාවෙන්නේ සිහිකල්පනාව නැති කලබලකාරයින්. (නි)
එය ගිලපු දේවල් වමාරව ගන්නත් ක්‍රම තියෙන බව මේ බවලතාට අමතක වුණාද?(ම)
අනේ හැබෑට මෙහෙමත් ගැහැණු! (නි)