(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 24 හැවිරිදි තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි කොටහේන පොලීසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොටහේන ශ්‍රී ගුණානන්ද මාවතේ පදිංචිව සිටි යොරාම් හරියම් නමැත්තෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවසට මිතුරකු පැමිණ ඇති අතර ඔහු මිතුරා සමග නිවස ආසන්නයේ ට්‍රාන්ස්ෆෝමරයක් අසලට ගොස් කතාබස් කරමින් සිටියදී තවත් පුද්ගලයකු එම ස්ථානයට පැමිණ ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව මෙම පිහි ඇනුම සිදුවී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි
ඝාතනය කළ පුද්ගලයා හඳුනා ගෙන ඇති අතර ඔහු ප්‍රදේශයට පලා ගොස් ඇතැයි පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුරකතන ආරවුල මරණයෙන් කෙලවර වෙයි