ගර්භාෂයෙන් පිට පැලෝපීය නාලයේ වර්ධනය වු කළලයක් පිපිරී ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික මවක (32) මරුමුවට පත් වුවාය.
වසර හයක්ම ඇය දරුවන් බලාපොරෙත්තුවෙන් සිටියාය.
ගර්භාෂයෙන් පිට පැලෝපීය නාලයේ වර්ධනය වු කළලයක් පිපිරී ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික මවක (32) මරුමුවට පත් වුවාය.
වසර හයක්ම ඇය දරුවන් බලාපොරෙත්තුවෙන් සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක්බර සිදුවීමකි.කල්පනාකාරීව කටයුතු කලානම් මෙවෙනි දෙයක් සිදුනොවේ.කිසිදු ආත්මයක අකල් මරණයකට ගොදුරු නොවේවාඔයාට නිවන් සුව. (අ)
අපරාදේ කලින්ම ස්කෑන් කරා නම් දැනගන්න තිබුනා.(නදී)
දරුවන් උවමනා කාන්තාවන් ට දරුවන් ලැබෙන්නේ නැහැ, අවුරුදු ගණනක් සල්ලි වියදම කරලා සැත්කම් නිසා අන්ත දුක් විඳපු මට දරුවෝ නැහැ. ඒත් බෙල්ල කපල මරන්න, පාරේ දාල යන්න සමහරුන්ට දරුවෝ හම්බ වෙනවා, මේ කාන්තාව නෙවෙයි මැරෙන්න තිබුනේ, අනාගතයේ දරුවෝ අනාථ කරලා යන්න ඉන්න කෙනෙක්. (නදී)
ගොඩක් දුකයි. කිසියම්ම ආත්මයක මෙවන් දෙයක් ඔබට සිදු නොවේවා.(නදී)
නොසැලිකිලිමත් කම නිසාම ඔවැනි දෙයක් ශ්‍රී ලංකාවේ සිදුවීමට බොහෝ ඉඩ ඇතත්, ඉතාලිය වැනි දියුණු රටක ඔවැනි දෙයක් සිදුවී ඇත්තෙත් එවැනිම හේතුවක් උඩද කියා සැකයක් මෙහිදී මතුවේ. මිනිසුන් අකාලයේ මියයන්නේ ගෙන ආපු ආයුෂ ක්‍ෂයවීම නිසාම දැයි මින්සුන් මීට වඩා විමසිලිමත්ව සිතා බැලිය යුතුයි.(නදී)
කවුද මේ දොස්තර? පැලෝපීය නාලයේ වර්ධනය වු කළලයක් බව දැන ගන්න බැරි උනේ මොකද? ලංකාවෙත් මේවිදියට වර්ධනය වු කළල කොයි තරම් අයින් කරලා තියෙනවද? ඉතාම කණගාටුදායකයි. (අ)
පව් පෙරුම් පුරලා පුරලා අම්මා කෙනෙක් වෙන්න ගියා මදැයි.(නදී)
කනගාටු දායක සිද්දියක්. (නදී)
මටත් ඔය දේම උනා. මමත් රෑ ඉදන් එලි වෙනකන් වේදනාවෙන් ඉදලා,,පහුවදා තමා දෙනගත්තේ නලය පුපුරලා කියල...දෙවියන්ගේ හාස්කමකින් මෙන් මගේ දිවි බේරුනා..වසර 9ක් බලන් ඉදලා ..නොවිදන දුක් විදලා අද මට පුංචි දුවක් ඉන්නවා සතුටු වෙන්න....මිය ගිය අයට නිවන් සුව පතමි!(අ)
පව් සමහර අම්මලා දරුවන් මග දාලා යනවා. තවත් සමහරු දරුවන් නැතිව ලත වෙනවා. මේ අම්මා දරු සෙකහස නොලබාම මිය ගියා.(නදී)
ඉතාම කනගාටු දායකයි සෝචනීයයි (අ)
මෙවන් කණගාටු දායක සිද්දියක් කිසිම දවසක අහන්න නොලැබේවා. ඔබට උප උපන් ජාතිවත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. (නදී)
ඇයි ලෙඩා බේර ගන්න බැරි උනේ ? (නදී)
ඔබට නිවන් සුව! (නදී)
මෙවන් මරණයක් එංගලන්තේ සිදුවුනත් ඉතාලියේ හෝ ජර්මනියේ සිදුවුනා කියන එක පිළිගන්නට බැරි කරුණක්. (නදී)
ඇයට අසාද්‍ය වු අවස්තාවේ ඇම්බියුලන්ස් රථයට දුරකතන ඇමතුමක් දී ඇත. නමුත් එහි ප්‍රමාදය නිසා නිවැසියන් විසින් මෝටර් රථයක් රෝහල වෙත රැගෙන ආ නමුත් ඔවුන් ප්‍රමාද වී වැඩිය. ඇය ලංකාවේ වෙන්නප්පුව ප්‍රදේශයේ (බන්ඩිරිප්පුවෙ) දිනෙශා ඕබ්‍රිස් නම් වේ , මෘත දේහය දැනට බොර්ගොත්‍රෙන්තො රෝහල් මෘත ශාලාවෙ ඇත. දිනේශා ඔබට නිවන් සුව! (නදී)
දරුවෙකු පිළිසිඳ ගත්තාම ස්කෑන් පරීක්ෂාවක් කර ගත යුත්තේ මේ නිසාය.(නදී)
මේ මව වේද්‍ය පරීක්ෂනයකට ඉඳල නැහැ වගේ නැත්නම් මෙහෙම වෙන්න බැහැ.(නදී)
ඔය දියුනු රටවල වෛද්‍ය විද්‍යාව දියුණු වුනාට ඒවාට ගෙවන්න වෙන මිල ගණනුත් එහෙමයි. ලංකාවේ මේවගේ මව්වරු ඕන තරම් බේරාගන්නවා... ලංකාව මාතෘ හා දරු සෞක්‍ය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්න රටක් කමෙන්ට්ස් දාන සමහර අය හිතා මතාම අමතක කරනවා.(නදී)