මව ළඟ සිටි සචින්ද සිල්වා (1) හා චමින්ද සිල්වා (3) දරු දෙදෙනා රැගෙන ගිය බව කියන මිරිහානේ හා මහියංගනයේ ව්‍යාපාරික කුමුදු ද සිල්වා (29) අධිකරණයට ඉදිරිපත් කරන බව මිරිහාන පොලිසිය කියයි. පියා විසින් දරු දෙන්නා මවට බාර දෙන ලද අවස්ථාවේදී කාගේත් සිත් සසල වූ බව පෙනිණි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd