මිරිහානේ දී පසුගිය පස්වැනිදා රැගෙන ගිය බව කියන බිළිඳුන් දෙදෙනා පියා විසින් අද (14) මිරිහාන පොලිසියට ගෙන එද්දී එහි සිටි මව ප‍්‍රභානි ඩයස් මහත්මිය හඬා වැටුණාය. දරු දෙදෙනා කාගේ බාරයට පත් කරන්නේ දැයි තීරණයක් ගැනීමට පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ ඔවුන් සමග සාකච්ඡා කළහ.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ව මවට භාර දෙන්න
මවට දරුවන් බාර දෙන්න.. පියාටත් බලන්න අවසර දෙන්න
දරුවන් දෙදෙනා මවට දෙන්න ඔවුන්ගේ පියා නිතර facebook වෙබ් අඩවියේ ඉන්න නිසා ඔහුට දරුවන් බලන්න වෙලාවක් නැතිවේවි
දරුවන් මවට දෙන්න ඇය නොමැතිව සිටීමට ඔවුන් කුඩා වැඩී ..පියාටත් ඔවුන් බැලිමට අවසර දෙන්න
දරුවන්ව මවට භාර දෙන්න. මවයි පියයි දෙදෙනාම දරුවන්ට ආදරෙයි.දෙදෙනාටම දරුවන් අවශ්‍ය බව පෙනෙයි.දරුවන් වෙනුවෙන් මවයි පියයි දෙදෙනාම එකතු වී ආදරෙන් සිටින්න.දරුවන්ගේ අනාගතය මෙන්ම පවුලේම අනාගතය සාර්ථක වේවි.