
(යොහාන් භාසුර)
සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කඳවා ඇතිි බව එම පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාමාජිකයෙක් යැයි කියන දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ තීන්දුවලට එරෙහිව කටයුතු කළේ යැයි චෝදනා එල්ලවී ඇති බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේවත් කූඩාරම් වලට රින්ගන්නේ නෑ කියපු කෙනා, එහෙට මෙහෙට පැන පැන කියපුවා, කරපුවා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
රිලවුන්ටත් එහා මෙයාගේ පැනිලි. තව යන්න බැරි උනේ දෙමළ ජාතික සන්ධානයට විතරයි මගේ හිතේ :!