චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17 දෙනක් සුහද අධ්‍යාපන චාරිකාවක් සඳහා අද (26) චීනය බලා පිටත්ව ගියහ.
අනුරාධ ජයරත්න - කණ්ඩායමේ නායක
එච් ආර් දුෂ්මන්ත
කාවින්ද ජයවර්ධන
හර්ෂණ රාජකරුණා
හේෂාන් විතානගේ
ඉම්රාන් මහරුෆ්
කංචන විජේසේකර
ඩී බී චානක
ඉන්දික අනුරුද්ධ
ෂෙහාන් සේමසිංහ
වෛද්‍ය නලින්ද ජයතිස්ස
චාල්ස් නිර්මලනාදන්
එස් එම් මරික්කාර්
නාලක කොලොන්නගේ
අම්ජාන් රාමුනාදන්
අශෝක ප්‍රියන්ත
චමින්ද විජේසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදී විදියට දේවල් වෙන හැටි බලන්නද යන්නේ? (නි)
ඔය මුදල් වලින් දුෂ්කර පාසල් කීයකට වතුර දෙන්න තිබුණද? ගෙවල් කීයක් හදන්න තිබුනද? (නි)
අනේ! අපේ වාසනාව. (නි)
නවකයන්ට හොද අවස්ථාවක්. (ර)
දැන් අපේ සියළු ප්‍රශ්න හමාර වේවි (නි)
අපිට බලන්න පුළුවන් දැන් මෙයාලා දැනුමින් පිරී ඉතිරී ගිහින් එන හැටි (නි)
දැන් මෙයාලා ගිහින් ඇවිල්ලා රට හදයිනේ. අපිව බලාගෙන ඉඳිමුකො. මෙච්චර කල් අපි කළෙත් ඕකනේ. (නි)
බර පැන දරන්නේත් චීනය නමි අපිට ප්‍රශ්නයක් නෑ (බ)
මේවාට වියදම දරන්නේ කවුද? (නි)
අඩුගානේ වාර්තාවක්වත් පාර්ලිමේන්තුගත කරයිද බලමු. (නි)
රටට වැඩදායක සංචාරයක් වේවා.! (ර)