ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් හා රෝගී පරීක්ෂාවක් කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී අද පැවැත්විණි. ඇස් රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතාගේ අධීක්ෂණයෙන් එය සිදුවිය.
”දියවැඩියාව ඇස් රෝගවලට බලපාන්නේ කෙසේ ද” යන්න ගැන වෛද්‍ය අහමඞ් ජෙඩා කරුණු කියා දුන්නේය. වෛද්‍ය මංගලා ගමගේ විශේෂ අක්ෂි සායනයක් ද පැවැත්වීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd