දස හැවිරිදි පාසල් සිසුවියකට වෙනත් සිසුන් පිරිසක් ලවා ටොකු ඇන්වීයැයි සැකපිට දියබෙදුම නාමල්ඔය ප්‍රාථමිකයේ විදුහල්පති යූ ජී ප්‍රේමරත්න රුපියල් පන් දහසක ශරීර ඇප මත මුදා හරින ලෙස හිඟුරග්ගොඩ මහේස්ත්‍රාත් හාල්පන්දෙනි හේවගේ මහත්මිය නියෝග කළාය.
පැමිණිල්ලට බලපෑම් නොකරන ලෙස ද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුට විරුද්ධව විනයානුකූලව පියවර ගන්න නොහැකිද? (නි)
අපේ දරුවන් ගැන දුකයි (නි)
මාළු බෑවට කමක් නැහැ. ටොකු අනින්නේ නැතුව. (නදී)
මම ඔය ගුරුවරයාගෙන් ඉගෙනගත්තෙ මීට අවුරුදු විස්සකට උඩදි. එදත් මීට වඩා අමානුෂික දඬුවම් දුන්නා ළමයින්ට. මෙච්චර අවුරුදු ගානක් මෙච්චර නීති තියෙද්දිත් මිනිස්සු ඉවසාගෙන හිටියද කියලා මට විශ්වාස කරන්න අමාරුයි. (නි)
රොෂාන් කියන කතාව ඇත්ත (නි)
මම න්ම කියන්නේ විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දුන්නම ඔය වගේ දේවල් සිදුවෙනවා කියලා.ඊට පස්සේ එයාලා ළමයි දිහා බලන්නේ වෙනම කෝණයකින් (නි)
සමන්ත, ඔබතුමා කියන්නෙ දැනට අවුරුදු විස්සකට කලිනුත් විදුහල්පති වරුන්ට හමුදා පුහුණුව දුන්න කියලද? හැබැයි ඒ කාලෙ මේ ගුරුවරයා නිකන්ම ගුරුවරයෙක්. මෙයාගෙ ප්‍රශ්නය මානසික ප්‍රශ්නයක් මිසක් පුහුණුවක ප්‍රශ්නයක් නම් නෙමෙයි. උතුරු මැද පළාතෙ වැඩි හරියක්ම ඉන්න අද්‍යාපන නිළධාරියො දේශපාලන පත්වීම් මත ඉහලට ගිය අය මිසක් සුදුසුකම් මත ගිය අය නෙමෙයි. අද්දැකීමෙන් කියන්නෙ. (නදී)
රොෂාන් ඔය බොරදියේ මාළු බානවා නෙවෙයිනේ (අ)
මට පෙනෙන්නේ සරසිත් දේශපාලුවෝ පස්සේ ගිහිල්ල පත්වීම් අරගෙන. එ්කනේ ඔහොම අහන්නේ ? සුදුසුකම් තියේ නම් මෙහෙම දඬුවම් දෙයිද? අවුරුදු දහයක් ළමයට. වමනේ ගියා කියන්නේ මොලයට හානිවෙලා. (නදී)
මේ සර්ගෙන් අපිත් ගුටිකාලා තියෙනවා. (නි)
බොරදියේ මාළු බාන්නෙ සමන්ත වගෙයි පේන්නෙ.(නදී)
දරුවන් ගැන දුකයි (නි)
සරසි, මේ මනුස්සයාට දඬුවමක් ලැබුනා හෝ නොලැබුනා කියලා මට වෙන වාසියක් නැහැ. මොකද මම දැන් පාසල් යන්නෙත් නැහැ, මගේ දරුවෙක් හෝ නෑදෑවෙන දරුවෙක් මේ ගුරුවරයා යටතේ ඉගෙනගන්නෙත් නැහැ. නමුත් අනෙක් මිනිසුන්ගෙ දරුවොත් දරුවො. (නි)