(යොහාන් භාසුර සහ සමන් පාලිත නානායක්කාර)
බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (16) පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා පිටත් වූ සීඝ්‍රගාමී දුම්රිය දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර පස්වරු 12.15 ට පමණ පීලී පැන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මේ හේතුවෙන් අද දින උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය හැකි බවද වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd