දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී විජය පුවත්පත් සමාගම මාධ්‍ය අධ්‍යාපන දැනුම ලබාදීම වෙනුවෙන් ජනමාධ්‍ය හා තොරතුරු අමත්‍යාංශය පුවත්පත් උපහාර සම්මානයක් ප‍්‍රදානය කළේය. වැඩබල ජනමාධ්‍ය අමාත්‍ය හා ඛනිජතෙල් සංවර්ධන ඇමති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා විජය පුවත්පත් සමාගමේ නියෝජිත ඉන්දික සෙනෙවිරත්න මහතා සම්මානය ලබාගත් අයුරු. දැයට කිරුළ සංවර්ධන කමිටුවේ සභාපති විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් ආචර්ය චරිත හේරත් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහත්වරු ද කුරුණෑගල මහ දිසාපති එම් එම් පි හිටිසේකර මහතා ද ඡයාරූපයේ සිටී.
ඡාරූපය රොෂාන් සුමණසිරි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර යාපා අතින් මේක ලැබුන එක හොඳා.(අ)
සුබ පැතුම් (අ)