අද අලුයම 5.45 ට කොළඹින් පිටත් වු යාල් දේවී දුම්රිය ද වේයන්ගොඩදී කාර්මික දෝෂයකට ලක් වීමෙන් පසු එහි සිටි මගීන් සමඟ දැයට කිරුළ නගරාන්තර දුම්රිය පලෙයි බලා පිටත් යමින් සිටියදී මේ අනතුර සිදු විය.
දැයට කිරුළේ රියදුරා බරපතල තුවාළ ලබා සීටි.අනතුර සිදු වු ස්ථානයේ මීටර් 10-15 ක් පමණ කොන්ක්‍රීට් සිල්පර කඳන් සමඟ දුම්රිය මාර්ගය ගැලවී වක් වී ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ මෙහෙමත් වැඩ. (ස)