දැයට කිරුළ භූමියේ විකිණීමට තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණූ වෙළෙන්දන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක මෙහෙයුම් කාර්යාලයය කියයි. කුකුළු මස්, අයිස්, කොත්තු රොටී, බත්, නූඩ්ල්ස්, බිත්තර, බනිස් හා පානීය ජය බෝතල් ඇතුළු රුපියල් ලක්ෂ එක හමාරක පමණ ආහාර ද්‍රව්‍ය විනාශ කැර ඇත. වෙළෙන්ඳන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙන්දන්ගේ නම් පලකරන්න මේක නවත්තන්න ඕනේ නම්.(නදී)
කුණු වැඩකරනකොට ඕවා කන්න වෙනවා.(නදී)
කුලියාපිටියට ඕක අළුත් දෙයක්.(නදී)
හැම තැනම ජරාව තමයි.(නදී)
මර්වින් සිල්වා ඇමතිතුමනි, දැයට කිරුළ වැනි උදාර සංකල්පයක් අපයෝජනයට ලක් කරන මේ අමන වනික්කයෝ ටික අල්ලලා ගස් බදින්න බැරිද? (නදී)