
(අංජුල මහික වීරරත්න)
දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂක (ව්‍යාපෘති පාලන හා නඩත්තු) ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරාල් ටී. සී. හරස්ගම මහතා පත් කර ඇත.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී ඔහු පත්වීම් බාර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd