“සියලුම ළමයින් පණ මෙන් සුරකිමු”තේමාව යටතේ ටොරින්ටන් පෙදෙසේ ජාතික රූපවාහිනිය අභියසදී ලබන ඉරිදා (25) උදේ 7 ට පාගමනක් අරඹන බව ඖෂධ හා අන්තරායක පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා කියයි.
වර්තමානයේ උද්ගත වී ඇති ලිංගික අපචාර, කාන්තා හිංසන පිටු දැකීම මෙහි ප්‍රධාන අරමුණ බවත් වැඩිහිටියන්ගේ නොසැලකිල්ල සහ නොදැනුවත්කම නිසා ළමයින්ට සිදුවන හානි වළක්වා ගැනිම දැනුවත් කරන බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියේ හිදැස් -ගෙනදේවි විපත් (ර)
යහපත් උත්සාහයක්. ජීවිතය සහ මිනිසා නිරන්තරයෙන් වෙනස් වන බව තේරුම් නොගත් .සමාජයක් සමඟ ගනුදෙනු කිරීමට මෙම උත්සාහය ප්‍රමාණවත් වේද යන්න නැවත සිතිය යුතුය. (අ)
වැඩිහිටියන්ව දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත්.ඒ වගේම දරුවන්ට උචිත නිසි පරිසරයක් පවත්වා ගැනීමත් සියලුම දෙනාගේ වගකීමක්. (නි)
හොඳ වැඩක් (නි)