IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


දඹුල්ල නගරයට අලි ඇවිත්

( කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.

 මෙම වන අලින් තිදෙනා   දඹුල්ල නගරයට පැමිණ අතරමංව නිවාස ආසන්නයේ හා වෙළදසැල්  අවට සැරිසරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබේ.

සිගිරිය වනජීවී නිලධාරීන්  දඹුල්ල පොලීසිය ප්‍රදේශයේ හා නගරයේ ආරක්ෂාව වෙනුවෙන් රැකවල් යොදා  පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහය මත වන අලි රැදී සිටි ස්ථානයේ සිට කිරලව මාරකෑල්ල  රක්ෂිත ප්‍රදේශයට  පලවා හැරීමට පියවර ගත්හ.

මේ සඳහා  පැය 24 ක කාලයක් ගතවූ බව දඹුල්ල පොලිසිය කියයි .  



අදහස් (1)

දඹුල්ල නගරයට අලි ඇවිත්

ජයනාත් Thursday, 25 April 2024 01:31 PM

අලින්ගේ කරදර ඇඟට දැනෙන්නට නම් මේ වගෙ අලි දෙතුන් දෙනෙක් කොළඹටම පනින්න ඕන

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති - ජපන් විදේශ ඇමති හමුවක්
2024 මැයි මස 04 183 0

ජපානයේ විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවිය.


සඳේ පස් ගේන්න චීන මෙහෙයුමක්
2024 මැයි මස 04 223 0

රහස් සැගවුණු සඳේ අඳුරු කලාපයෙන්, සාම්පල පෘථිවියට ගෙන්වා ගන්න, චීනය නව මෙහෙයුමක් ආරම්භ කර ඇත.


කාදිනල්ගෙන් ගෝඨාට පිළිතුරක්
2024 මැයි මස 04 979 2

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර ඒවා යටපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියා පිළිවෙත වර්තමාන ආණ්ඩුව ඊට වඩා ඉහළින


අධික රස්නයට නවයක් බිලි
2024 මැයි මස 04 917 2

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති


ජනතාවට ඉඩම් අයිතිය දීම රජයේ විප්ලවයක්
2024 මැයි මස 04 471 10

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට
2024 මැයි මස 04 681 0

ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 478 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1698 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site