ආසියාවේ විශාලතම වහළ ද සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරෙන ඉදිකිරීම් ගැන විස්තර ප‍්‍රසිද්ධ කරන්නැයි දඹුලූ වැසියෝත්, ව්‍යාපාරිකයෝත්, ගොවියෝත් සමුපකාර අමාත්‍යංශයෙන් ඉල්ලති. කඩ කාමර 144ක් ඉහළින් අක්කර දෙකක් පමණ වැසෙන පරිදි වහළ ද, වැසිකිළි පද්ධතිය ද හදන නමුත් ටෙන්ඩර් කැඳවා ඇද්ද, වැය වන මුදල කොතෙක් ද යන්න ගැන නිලධරයෝ කිසිත් නොකියති. අමාත්‍යංශ ලේකම් සුනිල් සිරිසේන මහතා කීවේ අතිරේක ලේකම්ගෙන් විස්තර ගන්නා ලෙසයි. ඔහු කීවේ ලේකම්ගෙන් අහන ලෙසයි. ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසුයේ ටෙන්ඩර් කැඳවා ඇති බවක් නොදන්නා බවයි.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd