දඹුල්ලේ පෞද්ගලික බැංකුවකින් අද (13) පෙරවරුවේ රුපියල් හත් ලක්ෂ අනූ දහසක මුදලක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.
මුහුණ ආවරණය කරගෙන පැමිණි කොල්ලකරු බැංකුවේ සේවකයකුද පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
දඹුල්ලේ පෞද්ගලික බැංකුවකින් අද (13) පෙරවරුවේ රුපියල් හත් ලක්ෂ අනූ දහසක මුදලක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.
මුහුණ ආවරණය කරගෙන පැමිණි කොල්ලකරු බැංකුවේ සේවකයකුද පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමා රට යහපාලනය පටන්ගත්තේ ජයවේවා (බ)
ඕක මොකක්ද ලංකාවේ මුළු ජනගහනයම ප්‍රාණ ඇපයට තියල රුපියල් කෝටි 14000 ක් හොරකම් කරලා,ඒ රුපියල් කෝටි 14000 ත් ඩුබායි රටේ තැන්පත් කරපු කම්බා හොරු ඉන්න රටක....(බ)
අනේ අපොයි පළමු වතාවට මෙහෙම සොරකමක් ඇහුවමයි. (ස)
කොටි 14000 හොරකම් කරපු හොරු යහතින් ජීවත්වෙන පාර්ලිමේන්තුවට පවා යනඑන රටේ ලක්ෂ 7 ක හොරකමක් ගැන කතා කිරීම විහිළුවකි (බ)
ඩුබායි තිලක්, ඔය සල්ලි ඩුබායි වල මොන බැංකුවේද තියෙන්නේ කියල කියන්න .ඒ අනුව අපිට ඕකට විරුද්දව පියවරක් ගන්න පුළුවන් .(අ)