දිඹුලාගල ඉහළ ඇල්ලේවැව වැවේ දින 15ක කාලයක් රැඳී සිටි වල් අලියා අද පෙරවරුවේ වනජීවී නිලධාරීන්, පොලිසිය හා යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු අල්ලා ගැනීමට සමත් විය.
වයස අවුරුදු 40-45 ත් අතර වයසේ පසුවන අලියා අද (28) සවස මින්නේරියට ගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමෙන් පසු හොරොව්පතාන අලි අනාථාගාරයට රැගෙන යාමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වීරයන්ට බොහොම පින් සිදුවේවා...! (නි)
පවු මේ සත්තු වෙදනාව ඉවසන් බැරි තැන වතුරට වෙල් ඉල්න ඇති (අ)
අලි ඇතුන් ඇතුළු වනජීවී සම්පත් රැකගැනීමට දුරදර්ශිව කටයුතු නොකළොත් අපේ අනාගත දරු පරපුරට වනසතුන් දකින්න වෙන්නේ කෞතුකාගාරයක පුළුන් පුරවා සැදු අනුරූ වලින් පමණයි. (නි)