දඹුලූ නගර සභාව පිහිටුවා වසර හතක් ගතවී ඇතත් නිල වාහන කිසිත් නැත. නගරාධිපති ජාලිය ඕපාත මහතා වරෙක ගිනි නිවීමේ ඒකකයේ කැබ් රියක් පාවිච්චි කරයි. එය නැති විට පෞද්ගලික වාහන පාවිච්චි කරයි. ඒ සියල්ල නැති වූ විට හදිසියකදී ඔහුද නිලධරයෝද ගිලන් රිය පාවිච්චි කරති. නගර සභාවට අවශ්‍ය යටිතල පහසුකම් කිසිවක් ලැබී නැත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිස්සියකට ගමනක් බිමනක් යන්න කියාපු ක්‍රමේ.