දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද පාළුවට ගියේය. ප්ලාස්ටික් ඇසුරුම්වලින් එළවළු හා පළතුරු ප‍්‍රවාහනය කිරීම අනිවාර්ය කිරීමට විරෝධය පාමින් ගොවීහු වර්ජනයක් කළහ.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් දියුණුවෙන්න මෙවැනි පියවර අවශ්‍යයි. වියදම් ගියත් එකගවෙලා මේව කරන්න ඕන. හදන අස්වැන්න උපරිමයෙන් ගෙට ගන්න එක කොච්චර හොදද. මේගොල්ලන්ට විරුද්ධ වෙන්න තියෙන හේතු විමසල කරන්න පුලුවන් විදියට කිරීම තමා නුවණ.
මෙහෙම මිනිස්සු ඉන්නකං රටක් දියුණු කරන්න බෑ
ඔහොම ටික දවසක් ආදයමක් නැතිව හිටපුවහම ඉබේම පුරුදුවෙයි ඔහොම යං
මෙහෙම මිනිස්සු ඉන්නකං රටක් දියුණු කරන්න බෑ
මිනිස්සුන්ගෙ අස්වැන්න උපරිමයෙන් ගන්න මේව කරන බව දන්න මිනිස්සුගෙ කරුමය..
මේවා අපේ රටට බලෙන් හරි පුරුදු කරන්න ඔ්නි. මිලානෝ වගේ නගරවල අපි දකිනවා මේවා පාවිච්චි කරන හැටි. රටක් දියුණුවෙන්න මේ වගේ දේවල් කරනන් ඔ්නි...
හොද නීතියක්. දිගටම ක්‍රියාත්මක කල යුතුයි
මෙම වැඩ පිළිවෙල හොදයි නමුත් අසරන ගොවීන්ට එකවර පලාස්ටික් ඇසුරැම' වලට යන වියදම දරාගන්න අමාරැයි අස්වැන්න ආර්ථික මධ්‍යස්ථානවෙත ගෙනයන ගොවීන්ට මහවැලි අධිකාරිය මගින් ගෝ ගොවිජන සේවා මද්ධස්ථාන මගින් නැවත ලබා ගන්නා පදනම මත එක් ඇසුරැමකට රු 05 ක වගේ මුදලක් අයකර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපත් වුවහොත් කාලයක් යන විට තමන්ට අවශ්‍ය ඇසුරුම' තමන්ම සපයාගැනීම සිුවේවියැයි මාගේ අදහසයි