දඹුල්ල මිරිස්ගෝනියාවේ දී අද (26) අලුයම බස් රථයක් සහ නාවික හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් නව දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූවෝ දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.