IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුඹුරු සීනි සිද්ධියේ වන්දි ගෙවා අවසන්

(යොහාන් භාසුර)

දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 607.5 ක් නීති විරෝධීව ආනයනය කළ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

රුපියල් මිලියන 160 ක දඩ මුදල නියමිත පරිදි ගෙවීමට සමාගම කටයුතු ඇති බව කියන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ආනයනය සීමා කර ඇති දුඹුරු සිනී සුදු සීනි බව පවසමින් ආනයනය කර තිබිය දී ඉකුත් ජනවාරි මාස 9 වැනිදා රේගුව අත්අඩංගුවට ගත් බව ද සදඟන් කළේය.



අදහස් (4)

දුඹුරු සීනි සිද්ධියේ වන්දි ගෙවා අවසන්

චන්දන Wednesday, 10 May 2023 05:06 PM

මේ දඩය ගෙවන්නේ සමාගම නෙමෙයි. පොදු ජනතාව. දුඹුරු සීනි 385 යි...

:       2       49

LallaThursday, 11 May 2023 11:10 AM

හරිනම් දුඹුරු සීනි මිල අඩුවිය යුතුය. සුදුකිරීමේ ක්‍රියාවලිය නැතිනිසා.

:       0       0

Demuni de Silva Thursday, 11 May 2023 03:15 AM

රාජ්‍ය ඇමැතිතුමනි, සුදු සීනි බදු නඩුව අයකර ගැනීම ගැන කුමක් කිව හැකිද?

:       0       0

Sunil Friday, 12 May 2023 02:48 PM

දුඹුරුසීනි, සුදුසීනි වලට වඩා මිලවැඩි නමුත් ඇත්තටම පෝෂණ ගුණය අතින් මේ දෙවර්ගය අතර කැපී පේන වෙනසක් නැත. වැඩි විස්තර අවශ්‍ය නම් අන්තර් ජාලයට පිවිසෙන්න....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site