ශ්රී ලංකා වන්දනාකරුවනට කිසිම බියක් සැකයක් නැතිව දඹදිව වන්දනාවේ යාමට හැකි බවත් චෙන්නායි නුවරදී මෑතදී වූ සුළු සිද්ධිය වැනි දේ යළි ඇති නොවීමට වගබලා ගන්නා බවත් ශ්‍රී ලංකාවේ ඉන්දියා මහා කොමසාරිස් අශෝක් කුමාර් කාන්ත මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් සමග පැවැසීය.චෙන්නායි විශේෂ දුම්රියෙන් මේ වන්දනා ගමනට එක් වන්නැයි මහා කොමසාරිස් මහානාහිමිවරුන්ට ද ඇරියුම් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රිලංකා වන්දනා කරුවන්ගෙන් ආදායමක් ලබා ගන්න ක්‍රමයක් චෙන්නායි වලට තිබුණා . නමුත් පසුගිය සිද්ධි නිසා ඒවා අඩාල උනා විතරක් නොවෙයි ඉන්දියා රජයටත් කැළලක් උනා .මොන ක්‍රමයකින් හරි ප්‍රශ්නය විසදුවොත් හොදයි
සෑම තැනකම සෑම කෙකනකුටම යනන් එන්න හැකි වාතාවරණයක් බිහිවෙනවානම් ලෝකය තනියායක් කියන උදාර සුන්දරත්වය අපට විඳීමට හැකිවේවි
මේක ප්‍රශංසාවට ලක් කළ යුතු දෙයක්