දෙනියායෙන් යටියන්තොටින් හා ඇල්පිටියේ පිරිස් සමඟ දඹදිව වන්දනාවේ ගිය තිදෙනකු ආගිය අතක් නැතැයි නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි. මොවුන් නැතිවූ ප‍්‍රදේශ කවරේදැයි නොදන්නා නමුත් ඉන්දියා රජය එහි සියලූ පොලීසි වලට මේ බව දන්වා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd