දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්තී‍්‍ර ආර්.ඉන්ද්‍රරාජාට වව්නියාව උක්කුලාන්කුලමේ දී පහර කෑමට ලක් වී වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇති බව වව්නියාව පොලීසිය කියයි.
වව්නියාව විපුලානන්ද විද්‍යාලයයේ සිසුවියක් (13) මියයාම සම්බන්ධයෙන් අදාළ දැරියගේ නිවසට ගොස් ආපසු යතුරු පැදියකින් එමින් සිටියදී පහර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd