හොරෙන් ආනයනය කළ රුපියල් 18 ලක්ෂයක රට දුම්වැටි 72000ක් ළඟ තබාගත් ව්‍යාපාරිකයකුට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය රුපියල් ලක්ෂ 4ක දඩ නියම කළාය.
සිගරට් ද රාජසන්තක කැරිනි.
සැකකරු කොල්ලුපිටියේ ආර් ඒ ද මෙල් මාවතේ පදිංචිකරුවකු වන සින්දා මදාර් මොහොමඩ් පවුෂාල් අමීන් නමැත්තෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ලිපිය කියවන්න කලින් හිතුවා ෂුවර් එකට මොහමඩ් කෙනෙක් වෙන්න ඇති කියලා.අද ගොඩක් ජාවාරම් කරන්නේ මොහොමඩ්ලා තමයි.අපේ රේගුවත් මේවට වග කියන්න ඕනෑ. මම මේ ගැන දන්නා නිසා බය නැතිව කියන්නේ රේගුවේ සමහරුන්ගේ උදව් මත තමයි මේවා එලියට එන්නේ.ඕනෑම වෙලාවක රේගුවත් එක්ක තර්ක කරන්න මම ලැහැස්තියි. රේගුවේ මහතෙක් මේ ලිපිය බලලා මාව මුණ ගැසෙන්න කැමති නම් කරුණාකරලා මට ලියන්න.කෙසේද බඩු එලියට යන්නේ කියා මට සේරම එලි කර දෙන්න පුළුවනි. (නි)
ප්‍රසිද්ධ ස්ථානවල, පාරේ, කඩසාප්පුවල දුම් බොනවාට දැන් දඩ ගහන්නේ නැද්ද? (අ)
අල්ලපු දුම්වැටි වලට මොකද කරන්නේ?(නි)