
(තිලකරත්න දිසානායක)
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇත.
ගම්පහ ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියෙහි ඉගෙනුම ලබමින් සිට ඇති මෙම සිසුවා ගම්පහ , පහළගම ප්‍රදේශයේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක පස් වෙනි දරුවාය.
මොහු මිය ගොස් ඇත්තේ දුම්රියේ ගැටීමෙන්ද නැතිනම් දුම්රිය පැනීමෙන්ද යන්න සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලීසිය පරීක්ෂණ සිදු කරන අතර අද ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පියවර ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රියක ගැටී සිසුවෙකු මරුට