
(යොහාන් භාසුර)
මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් පරික්ෂා කරමින් සිටී දුම්රිය සේවකයන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු භාරයට ගෙන මරදාන පොලීසියට භාරදුන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
අදාල මඟියා දුම්රිය සේවකයන්ට දිගින් දිගටම බාධා කළ බවත් ඒ හේතුවෙන් භාරයට ගැනීමට සිදුවූ බවත් එම නිලධාරියා කීය.
ඇතැම් මගින් දිගින් දිගිටම මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව පිටව යාම නිසා ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු දිනපතා ක්‍රියාත්මක වන බවද එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්නද ආයුබෝවන් ?