IMG-LOGO

දුම්රිය වර්ජනය අවසන්

(යොහාන් භාසුර)

දුම්රිය එන්ජින් රියදුරු වෘත්තිය සමිතියක් අද (13) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

දෙමටගොඩ පිහිටි ජලශක්ති ධාවනාගාරයේ පරිපාලනය සමඟ ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ කළ සාකච්ඡාවකින් පසුව රියදුරන් වර්ජනය අතහැරි බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (2)

දුම්රිය වර්ජනය අවසන්

චන්දන Monday, 13 February 2023 01:09 PM

එදා ඉඳලාම දුම්රිය වර්ජනය කියන්නේ විහිලුවක් . පැයෙන් දෙකෙන් ඉවරයි . ගනන් ගන්න එපා

:       0       7

Prabha Monday, 13 February 2023 02:44 PM

ඔහොම ගිහින් ගෙදර බිරිඳත් එක්ක රණ්ඩු වුණත් මේ අය වර්ජනය කරයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 516 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 695 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site