දුම්රිය සේවකයින් අද (8) වර්ජනය කළ නමුත් හලාවත සිට පානදුරට පැමිණි දුම්රියක් එහි සිටි මඟින් නොමිලේ කොළඹට රැගෙන ආවේය.
දුම්රිය දිස්ත්‍රික් පරීක්ෂකවරයෙක් එහි නියාමකවරයා විය. ගේට්ටු වැසීමටද ඔහු පිරිස් යොදවා ගත්තේය.
.jpg)
දුම්රිය සේවකයින් අද (8) වර්ජනය කළ නමුත් හලාවත සිට පානදුරට පැමිණි දුම්රියක් එහි සිටි මඟින් නොමිලේ කොළඹට රැගෙන ආවේය.
දුම්රිය දිස්ත්‍රික් පරීක්ෂකවරයෙක් එහි නියාමකවරයා විය. ගේට්ටු වැසීමටද ඔහු පිරිස් යොදවා ගත්තේය.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමීර, මොනවද දන්නේ පුද්ගලික අංශයේ රැකියා වල දුක් විදින මිනිස්සු ගැන? එයාලට වර්ජනය තියා එහෙම 1ක් හිතන්නවත් බැහැ. (දී)
ඉන්ටර්සිටි ප්‍රවේශ පත් වෙන් කළ අයට මොකද වෙන්නේ.(නදී)
දුම්රිය හවසටත් ආයේ ගෙනෙයිද?(නදී)
මගීන්ට කෙසේ වෙතත් අද පෞද්ගලික බුස් හිමියන්ටනම් වාසි තිබුනා.(නදී)
මේ වගේ වැඩ වර්ජනයකදී මගී ජනතාව අපහසුතාවයට පත්වීම වලක්වන්න හමුදාවට සියලු අත්‍යවශ්‍ය සේවා ගැන පුහුණුවක් ලබා දෙන්න.ඕනෑම අබියෝගයක් බාර ගන්න පුළුවන් ඕනෑම ක්ෂේත්‍රයක් ආවරණය කරන්න පුළුවන් දක්ෂයින් හමුදාවල ඉන්නවා..ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්න. (දී)
දුම්රිය සේවකයින්ට ජයවේවා! (නි)
ජාතිය පස්සට යන එක ගැන චමීර නමැති මහත්මයෙක් අදහස් දක්වලා තියෙනවා. සහතික ඇත්ත චමීර, ඔබ හරි .ජාතියක් ඉදිරියට යන්න මිනිසුන්ගේ එකමුතුකම ඉතා වැදගත් සාධකයක්. පවතින ආණ්ඩුවකට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියා සිදුවන්නේ නම් එහි තේරුම මානව සම්පත් කළමනාකරණය කෙරෙහි එම දේශපාලන නායකයින් දක්වන දුර්වලතාවයි. රටක දියුණුව කඩාකප්පල කරමින් තමන්ගේ බලයට පත්වීමේ අවශ්‍යතාවය ඉදිරියට දමා කටයුතු කරන දේශපාලකයන් සිටි නම් එහි තේරුම ඔවුන්ට තම රට ගැන කැක්කුමක් නැති බවයි. අනෙක් වැඩකරන සේවකයින්ට වඩා වැඩි වරප්‍රසාද ලබන සේවකයින් වැඩ වැරුම් කරමින් රටේ ඉදිරි ගමන වලක්වනවා නම් එහි තේරුම ඔවුන් බඩගෝස්තරවාදීන් බවයි. මෙම කණ්ඩායම් තුනම එක් වී එකා මෙන් කටයුතු නොකරන තාක් ජාතියේ දියුනුවක් නම් දකින්නට නොලැබේවි. චමීර, ඔබටත් ලන්කාදීප එසැන කියවන පාඨක සැමටත් ඉතා ආදරයෙන් පවසන්නේ සිංගප්පුරුව තම දියුණුව සලසා ගත් අන්දම කියවා බලන ලෙසයි. මගේ රටට දළදා හිමි සරණ පතමින් සිටිමු. (දී)
මොකද මෙයාට වෙලා තියෙන්නේ? (නදී)
බන්දුල.හමුදාව කියන්නේ රටරකින්න සිටින කට්ටිය.එයාලව දුම්රිය එලවන්නයි,එළවලු විකුනන්නි,කණු සුද්ද කරන්නී නොවෙයි ඉන්නේ.අන්න එක මතකටියාගන්න හැමෝම.හමුදාවට හිමි තැන හමුදාවට දෙන්න.නිකන් මෝඩ කතා කියන්න එපා.හැමෝම හිතන් ඉන්නේ,හමුදාව කාගේත් සුන්දරික්යල.එක වැරදි
වර්ජනය සේවක අයිතියක් .වැඩ කරන කොට එයත් තමාට ලැබෙන වැටුපට නය නැතුව රටට ලබාදෙන්න ඕන .අපි දකින දුම්රිය සේවය එහෙමද කියල මේ රටේ දුම්රියෙන් යන මගින් දන්නවා.දුම්රිය ප්‍රමාදවීම් ,දුම්රිය ස්ථානවල කාර්යක්ෂම බව, දුම්රිය මාර්ග දෙපස ඔවුන්ගේ නිල නිවාස බලන්න, ඒවා නඩත්තුවට ඉන්න අය අතිකාල ලබාගන්න හැටි හැමෝම දන්නවා .මේවා ජනමාධ්‍ය මගින් අහන්න දකින්න ලැබෙනවා.තමන්ගේ රාජකාරිය නිවැරදිව රටට ලබාදෙන්න.පාලකයින් අද වර්ජනය කරපු සැමට අහුම්කන්දිමත් වගකීමක්. (අ)
හොරිකඩයෝ හැමතැනම. එළියට බහිනකොට එකාවගේ එළියට බහින්න ඕනෙ. මේවගෙ බල්ලො හින්ද තමයි අද අපේ ජාතිය පස්සට යන්නෙ.(නදී)
හොද වැඩක්, ඒත් විසදුමක් නෙවේනේ ... තව මිනිස්සු කීදාහක් අතරමගද?(නදී)
එතුමාට අපේ උත්තමාචාරය! දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මෙවැනි මහත්වරු අගය කළ යුතුයි (නි)
මෙවැනි ආදර්ශවත් මිනිසුන් මේ රටට තව තවත් බිහිවේවා! (නි)
ගොඩක් ලාබ ඇති නේද දුම්රිය දෙපාර්තමේන්තුවට.(නදී)
ඔය කියන දුම්රිය දිස්ත්‍රික් පරීක්ෂකල ඉන්නවද අපි නම් දන්නෙ අදයි. මං දුම්රියට නගින්නේ පානදුරෙන්. මුහුදු බඩ දුම්රිය මාර්ගය හදල දැන් අවුරුද්දකටත් වැඩියි. එක දවසක් සාගරිකා වෙලාවට කොළඔට ඇවිත් නැහැ. ඒව බලන්න ඔය පරීක්ෂකයො නැහැ. මේ වෙලාවට පැණල ලකුණු දාගෙන ප්‍රෙමෝෂන් ගන්නව.(නදී)
ලබන සතියේ ගැමුණු ස්ට්‍රයික් කරොත් බලමු මේවගේ බස් දුවන්න කට්ටිය ඉදීද කියලා ? (නි)
සියලුම වර්ජකයන් දේශද්‍රෝහීන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස සලකා වහාම සේවයෙන් පහ කරන්න. නොහැකි නම් දුම්රිය සේවය පෞද්ගලික කරන්න. එතකොට ඔය වර්ජන කරන ටික හොදට වැඩ කරයි. අනික ගොඩක්ම දුම්රියේ වැඩ කරන්නේ වයසක අය. ඔවුන්ව ගෙදර යවා, හොදට පුහුණු වුන තරුණයන් යොදවන්න (නි)
ඔවුන් හෙට වැඩට ඒවි (නි)
ලහිරු ඔයා කාටද පන්දම් අල්ලනේ. දුම්රියේ මිනිස්සු ඡන්දෙ දුන්නෙත් එතුමාට තමයි. අපිට නම් ජීවත් වෙන්න බැහැ. පඩි වැඩි කරන්ඩ සියලුම දෙනාටම.(නදී)
වරුණ, නිකන් මෝඩ කතා කියන්න එපා. මිනිස්සු කැමතියි අනිත් මිනිස්සුන්ට උදව් කරන්න. ඔය වගේ හැමෝම මෝඩ විදියට බලන්නේ නැහැ (නි)
වැඩ වර්ජන කරන්න අයිතියක් මිනිස්සුන්ට නැද්ද මහත්වරුනි. (නි)
මේ දුම්රිය නම් හරියටම වැඩ කරන දුම්රියක් (නි)
මම පන්දන් අල්ලන්නේ රටේ ඉන්න මිනිස්සුන්ට. රජයේ සේවය කරන්න වයසක උන්දැලා අයින්කරලා තරුණයන් බදවා ගත්තා නම් හරි.(නදී)
සියලු වර්ජකයෝ සේවයෙන් පහ කරන්න, මොකද එයාල දුම්රිය සේවයේ මලපහ කරන අය නිසා යසින්ත වගේ.(නදී)
දුම්රිය කට්ටිය මීට වැඩ රට ගැන හිතන්න ඕනෑ.මිනිස්සු මග මැරෙනකොට ,වාහන දුම්රියේ හැපෙනකොට වගකිවයුත්තෝ කෝ? (දී)