(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මීට පෙර පැවසීය.
කෙසේ වෙතත් දුම්රිය ධාවනය යථා තත්වයට පත්වීමට තවත් පැය කීපයක් ගතවනු ඇති බවත් අද පස්වරුවේ ද දුම්රිය අවලංගු කිරීම් සිදුවිය හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd