IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දුම්රිය රියදුරුට පහර දුන්නැයි දෙදෙනෙකු මරදානේදී අත්අඩංගුවට

(යොහාන් භාසුර)

කොළඹ මරදාන දුම්රිය ස්ථානයෙන් අද (31) පස්වරු 4.40 ට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට ලගා වීමේදී සෙමින් වේදිකවට ධාවනය කර වූ යැයි ප්‍රකාශ කරමින් කන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු එම දුම්රියේ රියදුරුට බැණ තර්ජනය කර පහර දුන්නේ යැයි චෝදනාවට එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අදාළ සිද්ධිය පිළිබඳව එම රියදුරු පොලීසිය වෙත පැමිණිලි කිරීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වූ මරදාන පොලීසියේ නිලධාරීන් එම කාන්තාව හා පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අත්අඩංගුවට පත්ව සිටින කාන්තාව පොලිස් නිලධාරිනියක් බවද වාර්තා වේ. 



අදහස් (2)

දුම්රිය රියදුරුට පහර දුන්නැයි දෙදෙනෙකු මරදානේදී අත්අඩංගුවට

Bamunuarachchi Tuesday, 31 October 2023 06:42 PM

පහර දුන්නා කියනඑක පිළිගන්න බැහැ. බනින්න ඇති... දුම්රිය සේවකයින් සමග සාමාන්‍ය ජනතාවට තරහක්‌ තිබෙනවා. ඒ බව ඔවුන් දැනගන්න ඕනේ...

:       0       1

Janii Wednesday, 01 November 2023 11:28 AM

සීට් අල්ලගන්න ප්ලැට්ෆෝම් එකේ ඉස්සරහම ඉඳලාත් සීට් එකක් අල්ලාගන්න බැරි වුණු දෙන්නෙක් වෙන්න ඇති... !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 121 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site