(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර තිබෙන වැඩ වැඩවර්ජනය හේතුවෙන් අද පස්වරුව වන විට දුම්රිය ගමන් වාර 166 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වර්ජනය ආරම්භ කළ ඊයේ දිනයේ මගී දුම්රිය ගමන් වාර 48 ක් ද, අද දින ධාවනය නියමිතව තිබු දුම්රිය ගමන් වාර 118 ක් අවලංගු කළ බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය රියදුරු වර්ජනයෙන් ගමන්වාර 166 ක් අවලංගුයි
Lalla Tuesday, 12 September 2023 08:27 PM
කාර්ය මණ්ඩලය එක්ක ඕක පෞද්ගලික අංශයට පවරන්න. එපමණයි..
Nimal Wednesday, 13 September 2023 08:11 AM
අවුලක් නෑ. අපිට සැප ඒසී වාහන දීලා තියෙනවා. ඉන්ධන දීමනා තියනවා. රියදුරන් දීලා තියෙනවා. හමුදාවෙන් පාරත් පිරිසිදු කරලා දෙනවා. අපිට අවුලක් නෑ.