අලුත්ගම, කොළඹ දුම්රියක් අද අවලංගු වීම නිසා නිරීක්ෂන චාරිකාවට යාමට පානදුර දුම්රිය පොළට ආ එජාප මන්ත්‍රී කණ්ඩායමට  දුම්රිය දෙකටම ගොඩවීමට නොහැකි විය.

එම දුම්රිය දෙකෙහිම සෙනඟ පිරී තිබුණි.

අජිත් පී පෙරේරා හා ආර්.යෝගරාජන් මන්ත්‍රීවරුනට පමණක් තෙවැනි දුම්රියට ගොඩවීමට හැකි විය.

එම දුම්රිය මරදාන බලා ගමන් ගත්තේය.

 IMG_1668 IMG_1677 IMG_1684 IMG_1686 IMG_1688 IMG_1692 IMG_1704 IMG_1707 IMG_1716 IMG_1721 IMG_1723

ඡායාරූප-සිරිමහ බෙල්ලන

_DSC0421.jpg-3 isan isan-2 ishan1 ishan2 ishan3 ishan-4 ishan-5

ඡායාරූප - ඉෂාන් සංජීව