”දැයට කිරුළ” වැඩසටහන සමග වවුනියා-කොළඹ නගරාන්තර දුම්රියක් අද (11) මංගල ගමන ඇරැඹීය. පැය හතරක් ගමනට ගත වේ. ගල්ගමුව, කුරුණෑගල, පොල්ගහවෙල හා මරදානේ පමණක් නතර කැරේ.

1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුල්ලටත් එකක් දෙන්න
මරදාන නතර කරන්නේ නැතිව රාගම නගර කරන්න
මරදානේ නතර කරන්නේ නැතිව රාගම නතර කරන්න
දැයට කිරුළ තියෙන්නෙත් අනුරාධපුරේ නමුත් කෝච්චිය එහි නතර කරන්නේ නැහැ
අපේ දෙයක් කියලා හිතමු . අපි හොදින් රැකගමු
හොඳයි අනුරාධපුරෙත් නවත්වනවානම් තවත් හොඳයි
අපි මෙයින් ලබා ගන්න ප්‍රයෝජනය වගේම මෙයටත් අපේ යුතුකම ඉටු කරමු
. වෙල්ගම ඇමතිතුමනි විශිෂ්ඨයි.
හොඳ වැඩක් .උණුසුමු සුබ පැතුම්
විශිෂ්ඨ කටයුත්තක් කටයුතු ඉදිරියටම ක්‍රියාත්මක කරන්න
ඇත්තටම වැඩේ හොඳයි.මේ සඳහා ජනතාව දැනුවත් කළ යුතුයි. දුම්රිය පිරිසිදුව තබා ගැනීමටත් පියවරක් ගත යුතුය.
වැඩේ හොඳයි අනුරාධපුරෙත් නවත්වනවානම් තවත් හොඳයි
බදුල්ලටත් එකක් දෙන්න පුලුවන්ද ?
අපේ දෙයක් කියලා හිතමු . අපි හොදින් රැකගමු
එය විශිෂ්ඨයි
මේවා විනාශ කරන අයට ඳඬුවම් දීමත් . පොදු දේපල රැක ගන්නට මාධ්‍ය මගින් ප්‍රචාරයක් දීමත් කළ යුතුයි
අපි හැදුනොත් රට හැදේවි .. විදුලි පංකා ගලවන්න ආසන විනාශකරන්න එපා
හොඳ වැඩක් කොළඹින් සවස හයටත් එකක් දෙන්න
මෙය ලංකාවේ ඉදිරි ගමනයි