IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය මගියෙක් බුළුගහගොඩදී දුම්රියෙන් වැටෙයි

(තිලකරත්න දිසානායක)

කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ පා පුරුවේ ගමන්ගත් තවත් මගියෙක් බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ තවත් දුම්රියක ගැටී ඇද වැටී තුවාල ලබා ඇතැයි බුළුගහගොඩ දුම්රිය ස්ථන නිලධාරියෙක් පැවැසීය.

කොළඹ සිට කුරුණෑගල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය බුළුගහගොඩ දුම්රිය ස්ථානයේ නතර කර තිබියදී රඹුක්කන දුම්රිය අනෙක් මාර්ගයේ එකම දිසාවට ධාවනය වූ රඹුක්කන දුම්රියේ ගමන් ගත් මගියකු කුරුණෑගල දුම්රිය ගැටීවැටී ඇතැයි පොලිසිය කියයි.  

තුවාලකරු සුවසැරිය ගිලන් රථයෙන් රාගම රෝහලට රැගෙන ගොස් ඇත. තුවාල කොන්ද ප්‍රදේශයට තුවාල ලබා ඇති බවත් ඔහුගේ තත්ත්වය  එතරම් බරතපල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

--------------------------------------------------------------------------------------------------

(යොහාන් භාසුර)

කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියේ ගමන් ගත් මගියෙක් බුළුගහගොඩ උප දුම්රිය ස්ථානයදී අද පස්වරු 5.45 ට පමණ දුම්රියෙන් වැටි තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

ඔහුගේ තත්ත්වය තරමක් බරපතළ බව ද පොලිසිය වැඩිදුරටත් කීය.

 



අදහස් (0)

දුම්රිය මගියෙක් බුළුගහගොඩදී දුම්රියෙන් වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site