(තිලකරත්න දිසානායක.)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා දෝශයක් හේතුවෙන් අද (11) උදෑසන සිදු වූ දුම්රිය ප්‍රමාදය මේ වන විට යථා තත්වයට පත්කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
ගනේමුල්ල සහ පල්ලේවෙල අතර එම සංඥා දෝෂය පැවතිණි.
ඒ හේතුවෙන් උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රියන් ධාවනය ප්‍රමාද වූ බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට