(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස අදාළ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජයෙේ ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස වර්ගීකරණය කර ඇති මගී ප්‍රවාහන මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය යන සේවාවන් ද්විත්ව ම සපයන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය මූල්‍යමය හා මෙහෙයුම් කාර්යයන් සම්බන්ධයෙන් මේ වනවිට උද්ගතව ඇති ගැටලු අවම කරමින් සේවාවන් සැපයීම ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා එකී දෙපාර්තමේන්තුව ප්‍රති ප්‍රතිශත කිරීම අවශ්‍ය බව රජය හඳුනාගෙන ඇත.
ඒ සඳහා එම දෙපාර්තමේන්තුවට සම්බන්ධිත සියලු සියළු පාර්ශවයන්ගෙන් එකඟතාවයන් ලැබී ඇති බව රජය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දේ විකුණලා කොමිස් කුටියක් ගිලිනවා ඇරෙන්න, රටේ ප්‍රශ්ණ විසදන්න වැඩපිලිවෙලක් උවමනාවක් හා දැක්මක් නැති පාලකයෝ කූඩු කාරයෙක් වගෙයි.
පත්කරපු කමිටු වලින් වත් හරියට වැඩක් උනාද? නිකම් කාලේ සහ මුදල් නාස්ති කිරීමක් විතරයි සිද්ද වෙන්නේ ?
මොක නොවික්කත් රෙල්ලුවනම් විකුනන්නම ඔනෙ. ගන්න කෙනෙක් ඉදිද කියලයි සැක.