IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දුම්රිය ධාවනය හෙට සිට අරඹයි

මහින්ද නිශ්ශංක

කොරෝනා වයිරසය හේතුවෙන් සම්පූර්ණයෙන්ම  නවතා දැමුණු දුම්රිය ධාවනය හෙට(20) සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව අද දිනයේ පිටපළාත්වල සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය 23 ක් ධාවනය කෙරේ.

මහනුවර, ගනේවත්ත, රාගම, දුම්රිය එක බැගින් ද පොල්ගහවෙලින් දුම්රිය තුනක් ද, රඹුක්කනින් දුම්රිය දෙකක් ද, හලාවතින් දුම්රිය තුනක් ද, අවිස්සාවේල්ලෙන් දුම්රියක් ද, පුත්තලමින් එක් දුම්රියක් ද කොස්ගමින් එකක් ද ගාල්ලෙන් දුම්රිය තුනක් ද අලූත්ගමින් දුම්රිය දෙකක් ද, බෙලිඅත්ත සහ හික්කඩුව දුම්රිය එක බැගින් ද ධාවනය වන බවත් සවස්වරුවේ කාර්යාල දුම්රිය 23 ක්  කොළඹ සිට එම ප‍්‍රදේශ දක්වා ධාවනය කරන බවද දුම්රිය සාමාන්‍යධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පැවැසීය.



අදහස් (2)

දුම්රිය ධාවනය හෙට සිට අරඹයි

Teshan Sunday, 19 April 2020 09:19 AM

ධාවනය වන වේලාවන් ප්‍රසිද්ධ කරනවා නම් වටිනවා.

:       0       0

Deepal Nirosh Sunday, 19 April 2020 10:05 AM

කොළඹට විතරක් දුම්රිය ධාවනය ප්‍ර‍මාණවත් නැහැ. දිවයිනේ අනිකුත් ප්‍ර‍ධාන නගරවලට පැමිණෙන කාර්යාල මගීන්ගේ පහසුව පිණිස නියමිත කාලසටහනට අනුව එක් කාර්යාල දුම්රියක් බැගින් යාම් ඊම් සඳහා යොදවන ලෙස ඉල්ලා සිටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 600 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site