මරදානේ පාරක් පිරිසිදු කළ ආයතනයක් එම කුණු දුම්රිය දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලක් අසළ ගිනි තැබීමෙන් එම ගොඩනැගිල්ල ගිනි ඇවිලී ගිය නමුත් පොලීසිය වහා ගිනිනිවන හමුදාව කැඳවා ගින්න නිවා දැමීය. පුද්ගලික සමාගමේ වැඩ පරීක්ෂක සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd