කොටුව දුම්රිය පොළේ තුන්වැනි වේදිකා මාර්ගයේ දුම්රියක් නවතා තිබිය දී මරදාන අලූත්ගම ගාලූ කුමාරි දුම්රිය එම මාර්ගයටම පැමිණීමෙන් සිදුවන්නට ගිය අනතුරක් වැළැකී ගිය බව දුම්රිය ආරංචි මාර්ග කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට හෙනහුරු අපලය ද ? නැත්තම් නොසැලකිලිමත්කම ද ?
අලව්වේ වූ දේම යළි වෙන්න හැදුවා. පැලක මැදිරියේ වැරැද්දක් පේනවා
තව ඉදිරියට මොනවා වේවිද?
මට ජීවිතේ එපාවෙලා,කෝචිචියට පනින්න කියලා හිතුවා. ඒත් අදහස වෙනස්කරලා මම කොච්චියේ අන්තිම පෙට්ටියේ ඉඳගත්තා, ෂපාන් එකේ ඉඳගෙනම මැරෙන්න
ඔයවැනි අනතුරු වැළැක්වීමට ස්වයංක්‍රීය තිරිංග බටහිර රටවල දුමීරියවලට යොදා ඇත. රතු සිග්නල් දුමීරිය ඉදිරියේ වැටීතිබුනොත් දුමීරියේ ස්වයං ක්‍රීය තිරිංග ක්‍රියාත්මකවී දුමීරිය නතර වෙනවා. දුමීරිය රියදුරුට රතු සිග්නල් නොපෙනී හෝ නොසලකා හෝ දුමීරිය ධාවනය කරන්න එයින් ඉඩනැත. වැරදීම මනුස්ස ගතියකි. අපි කාටත් වරදී. වැරැද්ද තවවරක් නොකිරීමට වග බලාගැනීම උතුම් මනුස්ස ගතියකි
අලුතින් පත්වන දුම්රිය රියදුරන්ට නිසි පුහුණුවක් නැහැ. එය ඉතා පැහැදිලියි
අලව්ව අනතුරටත් අනිවාර්යෙන් වගකිවයුත්තේ පාලන මදිරියය. කොහොමත් දෑන් දුම්රිය දෙපාර්තමෙන්තුවටම මොලේ ඔරොම්දම්ය. දුම්රිය ගමන ගාල්ල, මාතර සිට අලුත්ගම දක්වා කෙටිවූ දා සිට දුම්රිය දෙපාර්තමෙන්තුව කෙලින්නේම පිස්සුය.මිනිසුන් 2000 පමණ ගමන් ගත් දුම් රියට අද ඒවන්නේ මිනිසුන් 1000කට ගමන් කලහෑකි දුම් රියකි. සවස ගමන් ගන්නා මගීන් විදිනාවූ කරදර පිලිබදව දෙපාර්තමෙන්තුවට ගානක්වත් නොමත.
අපේ රේල්ලුවට නරක කල දසාවක් ලබලද මන්ද.. සාමාන්‍ය රිය අනතුරු ගානටම දුම්රිය අනතුරුත් සිදුවෙන්න පටන් අරන්
සෙල්ලමකට ගත්තද කොල්ලෝ
අනතුරක් වුණත් වගකිවයුතු සියලු දෙනාම වගකීම් වලින් බේරෙන්නයි බලන්නේ (නි)