අලව්ව දුම්රිය අනතුරින් කිහිප දෙනකු මියගොස් 33 දෙනකු රෝහල් ගත කර ඇති බවත් ඉන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග කියයි. එකම දිසාවට එකම මාර්ගයේ ගමන් ගත් දුම්රිය දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. අතරමග කැඞී තුබූ දුම්රියක් නගරාන්තර දුම්රියෙන් අලව්ව දුම්රිය ස්ථානය දක්වා තල්ලූ කැර ගෙන ගොස් නවතා තිබියදී පිටුපසින් ආ මගී දුම්රියක් නගරාන්තර දුම්රියේ ගැටී තිබේ. නගරාන්තර දුම්රියේ නැරැඹුන් මැදිරිය විනාශ වී ඇතැයි දුම්රිය ආරංචි මාර්ග කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය පාලකයින්ගේ වැරදි ඔවුන් මගීන්ට වගකිය යුතුයි
පව් මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.
මා හද සසළ කල පුවතකි
ලංකාවේ ප්‍රථම වතාවට සිදුවූ මෙම අනතුර ඉතාම ශෝචනීයයි
වගකීම් රහිතව කටයුතු කරන නිලධාරීන් සහ බලධාරීන් නිසා ගොඩ ගත නොහැකි රටකට තවත් ආබාධිතයින් පිරිසක් බිහිකළ මේ අනතුර සිත් සසළ කරවන සුළුය. මෙවැනි පුවත් දැකීමෙන් තම ............ කම විදහා පාන්නෝද වෙති. කුමාර! මේ ශ්‍රීලංකාව බව අමතක නොකරන්න
බලවත් ශෝකය ප්‍රකාශ කරමි.
පව් මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.
බලවත් ශෝකය පුකාශ කරමි.
වග කයයුතු බලධාරීන් නීතිය හමුවට පමුණුවා දැඩිඳඬුවම් දිය යුතුයි එසේ නොවුනහොත් මෙවැනි දේ තුළින් අසරණ වන්නේ අහිංසකයින්.
අහන්න හරිම කනගාටුදායක සිදුවීමක්.
කනගාටුදායක සිදුවීමක් ස්ථානාධිපති නදිද