හැටන් දුම්රිය පොළේ පොඩි මැණිකේ නතර කැර තිබියදී අද උදේ 11.30 ට නඩත්තු දුම්රියක් එම මාර්ගයේම පැමිණි නමුත් පොඩි මැණිකේ දුම්රියේ සිටි මගීන්ගේ හා හැටන් දුම්රියපොළේ සේවකයින්ගේ කෑ කැසීම නිසා සිදු වන්නට ගිය අනතුරක් වළක්වාගත හැකි විය.
නඩත්තු දුම්රිය නතර කිරීමට එහි රියදුරා සමත් විය. සංඥා වැරදීමක් ඊට හේතු වන්නට ඇතැයි දුම්රිය ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි.(නදී)