(මහින්ද නිශ්ශංක)
දුම්රිය වැඩවර්ජනයට එක්වී සිටි දුම්රිය අධීක්ෂණ කලමනාකරුවන්ගේ සංගමයට අයත් සියලු සංගම්වල සියලු සාමාජිකයන් අද (11) දින සේවයට වාර්තා කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය.
කොන්දේසි විරහිතව ඔවුන් සේවයට පැමිණ ඇති බවත් සාමාජික සංඛ්‍යාව 4000ක් පමණ වන බවත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩට අපු නැති කාලකන්නි ඔක්කොම ගෙදරම යවන්න ....
ගේට්ටුව ඇරුණා. ලැජ්ජාව තියලා අනිත් කට්ටියත් එන්න පටන් ගනීවි. ඔහොම යමු.
ආවානම් හොඳයි. නැතිනම් සේවයෙන් නෙරපනවාමයි. 1983 වගේ මහජනතාවට සේවය කරන්න. හොරුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැතිව...
ඇයි බයටද අවේ? දැන් තේරෙනවද නිකන් කෑගැහුවට කවුරුත් කන්න දෙන්නේ නෑ කියල.
දුම්රිය රියදුරෙකුගේ මාසික ආදායම 225,000 යි . රස්සාව නැති උනොත් කෙහොමද?
ගෙදර බිරිදත් කොස්ස අතට ගන්න ඇති !!!!