ලන්ඩන් බෞද්ධ විහාරයේ නිර්මාතෘ අනගාරික ධර්මපාල තුමන්ගේ 147 වැනි ගුණානුස්මරණ පින්කම ලන්ඩන් බෞද්ධ විහාරයේ දී ඉරිදාත් පැවැත්වේ.
විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් පැවැසුයේ 1926 දී ධර්මපාල තුමන් ඇරැඹූ ලන්ඩන් බෞද්ධ විහාරය අද යුරෝපයේ ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය වී ඇති බවයි. ලන්ඩනයේ සියලූම පන්සල්වල භික්ෂුහු එහි වැඩ සෙත් පිරිත් දේශනා කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd