ජාතික වීරවරයකු වූ අනගාරික ධර්මපාලතුමාගේ මහගෙදර පිහිටි මාතර හිත්තැටියේ පොකුණුවත්ත ඉඩම කැබලි කැර විකිණීමට යතියි ප‍්‍රදේශවාසීහු කියති. හිත්තැටිය රජමහා විහාරාධිපති ගොඩගම චුලාලංකාර නාහිමියන් පැවැසුයේ මේ ඉඩම වෙන්දේසි කිරීම නතර කිරීමට මහා බෝධි සමාගම ඉදිරිපත් විය යුතු බවයි. මහාබෝධි සමාගමේ පරිපාලන නිලධාරී සුරංගනී සේනානායක මහත්මිය පැවැසුයේ මේ ගැන සොයා බලන බවයි. ධර්මපාල පදනමේ සභාපති නොයෙල් විජේනායක මහතා කියා සිටියේ මේ ඉඩම ආරක්ෂා කැර ගැනීමට සියලූ දේ කරන බවයි. මේ ඉඩමේ දැන් සිටින පුද්ගලයා සොයාගත නොහැකි විය.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක එහෙම උනොත් මහ ජාතික අපරාධයකි හැබැයි ධර්මපාලතුමා කියපු විදියට විකුණුවත් කමක් නෑ මොකද ලංකාව එතුමාට සළකපු හැටි දන්න නිසා