උතුරු කොට්ටාව ධර්මපාල විද්‍යාලයයට 40 වසරක් පිරී නිමිත්තෙන් විදුහල්පති අනුර මොහොට්ටි මහතාගේ මූලිකත්වයෙන් පා ගමනක් පැවැත්විණි.
ශිෂ්‍යයෝද ආදී ශිෂ්‍යයෝද ඊට එක් වුහ.මාකුඹුර හන්දියේ කොට්ටාව හන්දිය පසුකරමින් විද්‍යාල හන්දිය දක්වා පැවැති මේ චාරිකාවේදී නැටුම්,ගැයුම්, වැයුම් හා ක්‍රීඩා හපන්කම් දැක්විණි.
පාසලට සම්බන්ධ සියලු දෙනා ඒකරාශි කිරීම මෙහි අරමුණ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදේශයේ වේගයෙන් නැගී එන පාසලක් සුබ පැතුම් (අ)